ඇවටාර් (ඈන්ග්)ගෙන් පසු එම තනතුර බාරගැනීම පැමිණි කුඩා ගැහැණු ලමයාගේ කතා මාලාවයි මේ. ඇයගේ නම තමයි (කෝරා). හරි දැන් මම කියන්නම් ඇවටාර් කෙනෙක් කියන්නේ කවුද කියලා. ඔබ දන්නවා නේ ගින්දර,සුළඟ,ජලය,පොළව කියන සාදක ටික? ඔබට පුලුවන් උනොත් මේ සියල්ල පාලනය කරන්න? කොච්චර ශක්තියක්ද ඒක? අන්න ඒ සියල්ල පාලනය කරන්න පුලුවන් කෙනෙක් තමයි මේ ඇවටාර් කියන්නේ.ඈන්ගෙන් පසු එම තනතුරට ඒමට කෝරා කියන මේ ගෑණු ලමයට තව ගොඩක් දේවල් ඉගෙන ගැනීමට තිබෙනවා.ඔන්න ඒ ගෑණු ලමයාගේ කතාව තමයි මේ. මෙම ටී.වී වැඩසටහන (imdb)හි 9.3ක් රේටින් ලබාගෙන තිබෙනවා. මේ කතා මාලාව කොච්චර ලස්සනද කියලා ඔබත් බාගෙනම බලලා හොද නරක කියලා යන්න.
0 comments:
Post a Comment